PayPal සිංහලෙන් | Fiverr වල සල්ලි ගන්න සහ තවත් ගනුදෙනු රාශියකට සරිලන PayPal ගිණුමක් සාදමු
එතනින් your country කියන එකට Malayasia දෙන්න.
ඊටපස්සේ Premier කියන එකේ Get Started කියන එක ඔබන්න
ඊටපස්සේ පහල පින්තුරේ වගේ ඔයාගේ විස්තර අහලා විස්තර පුරවන්න ෆොරමයක් එයි එකට ඔයාලගේ ඇත්ත විස්තර දෙන්න මොකද අපි Ebay වගේ Site වල ගනුදෙනු කරනකොට අපේ නිවැරදි තොරතුරු අවශ්‍ය වෙනවා
Nationaly එකට Malaysia කියල තෝරන්න State/Province/Region කියන තැනට ඔයාලගේ පළාත දෙන්න අපිනම් North Western තව ඉටයටින් තියෙනවා Postal Code කියල එකක් එතනට 11111 දෙන්න මොකද අපි හදන්නේ Malaysia පේපැල් එකක් නිසා ඊටපස්සේ කැමති Phone Number එකක් දෙන්න බින්දුව නැතුව ඒ කිවේ අපේ Number 0781234567 නම් අපි එතනට දාන්න ඕනේ 781234567 මෙහෙම +94 ඒක දාන්නේ නෑ ඊළගට ඔයාලට Credit Card එකක් නැතිනම් "Link my credit card so I can start shopping right away (recommended)" මෙතන ඉස්සරහ තියෙන හරි ලකුණ අයින් කරලා Agree and Create Account දෙන්න ඊටපස්සේ පින්තුරයක් දීල එකේ තියෙන එක Type කරන්න කියල එයි ඒ පින්තුරේ තියෙන එක Type කරන්න ඊළගට Credit Card එකක් ඉල්ලනව එතකොට පහල පින්තුරේ වගේ Go To My Account කියන එක තෝරන්න
ඊටපස්සේ මෙහෙම ඔයාල හදපු Paypal ගිණුමට යයි නමුත් අපි හැදුව Paypal එක Malaysia නිසා Currancy එක තියෙන්නේ MYR කියලා එක අපි ඊටපස්සේ පහල පින්තුරේ විදිහට Manage Currancy යන්න
ඊටපස්සේ පහල ඉන්තුරේ විදිහට U.S.Dollor කියන එකට tik එකක් දාල Make Primary කරන්න
ඊළගට මෙහෙම වැටෙයි
ඊටපස්සේ මෙහෙම Currancy එක USD කියල වැටෙයි
හරි දැන් වැඩේ ඉවරයි දැන් ඔයාලට fiverr එකෙන් සල්ලි ගන්න සහා තවත් ගනුදෙනු රාශියක් කරන්න පුළුවන් Paypal එකක් ඔයාලට තියෙනවා හැබැයි අලුත් paypal පාවිච්චියේදී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මොකද security පොඩ්ඩක් තදයි උදාහරණයක් විදිහට තුන්පාරක් එකම Paypal ගිණුමකට සල්ලි යැව්වොත් paypal එක ලිමිට් වෙනවා තියෙන සල්ලි ගන්න වෙන්නෙත් නැ (මගෙත් එකකට උනා 28$ එක්ක XD) ඉතින් පොඩ්ඩක් පරණ දෙනකන් ගනුදෙනු 100$ පනිනකන් පරිස්සමින් ගනුදෙනු කරන්න තමයි තියෙන්නේ. ඊළග ලිපියෙන් මම කියල දෙනවා ඕනෙම Paypal Acoount Varified කරගන්න හැටි සහ ආරක්ෂාකාරීව බාවිතා කරන හැටි එහෙනම් අපි තව මේ වගේ ලිපියකින් හමුවෙමු සුබ දවසක් මම ඇඩ්මින් @ www.trickssinhalen.com
:) Thanks! :-bd
ReplyDeletethx bro Odesk genath wisthara dena ganna asai sinhalen :D
ReplyDeleteamila de silva daai bro mata welawak tibboth balannam math
DeleteNuwan ela bro
ReplyDeleteBro salli yawwoth witharaida awula ??
ReplyDeleteona ganak awata prashnayak nadda.. 500$ withara?
ආවත් අව්ල්....Paypal business account එකක් use කරන එක හොදයි ඒක නිසා...තව දවසකට ගොඩක් සල්ලි එහා මෙහා යනවනම් පේපැල් එකට කලින්ම කියල තිව්ව නම් හරි :)
DeleteTnx dr
ReplyDeleteTnx dr
ReplyDeleteMagethe acc. Ekak thiyanawa. Eth transfer wenne nane.ai e. Explain me plz
ReplyDeleteඑකම paypal ekakata salli යැව්වොත් කියන එක තේරෙන්නේ නැහැ
ReplyDeleteI like
ReplyDeleteThis is great
ReplyDelete