ලේසියෙන්ම Graphic Design කරමු

2:23 PM Buddhi 19 Comments



Graphic Design කිව්ව ගමන් කට්ටියට එපා වෙලාම යනෝනෙ.ඇයි ඉතින් PS/AI/Corel Draw වගේ ඒවත් එක්ක ඔට්ටු වෙන එක ලේසි නෑනේ.ඒක නිසා ගොඩක් කට්ටිය මේ ග්‍රැෆික් ඩිසයින් වලට අත ගහන්නේ නැහැ.අපි අද බලමු  කිසිම දැනුමක් නැතුව සුපිරි ග්‍රැෆික් ඩිසයින් වැඩ කරල කොහොමද අතට ගානක් හොයා ගන්නේ කියල.

Fiverr සිංහලෙන් ම ඉගෙන ගන්න මෙන්න මේ ebook එක free download කර ගන්න. "

Canva කියන්නේ අපිට අවශ්‍ය විදියට ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් graphic designs සාදා ගන්න නොමිලයේ පහසුකම් ලබා දෙන අඩවියකි.
මේකෙන් ඔයාලට ඕනෑම වර්ගයේ design(social media posts/documents/blogging & ebooks/events/social media headers/ads...and more)  එකක් ඉතාම ඉක්මනින් සාදාගෙන download කර ගැනීමේ පහසුව හිමිවෙනවා.තව ඔයාලගේ design පසු භාවිතයන් සදහා save කර ගැනීමටද ඉඩ-ප්‍රස්තා ලබා දෙනවා.

මුලින්ම https://www.canva.com/ එකට ගිහින් signup වෙන්න.

email එක confirm කරලා.ඊට පස්සේ account එකට log වෙලා කැමති template එකක් තෝරාගෙන හෝ අලුත්ම design එකක් create කරන්න පුළුවන්.User-freindly interface එකක් තියෙන නිසා ඉතාම පහසුවෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. ඔයාලට ඕන ඕන images upload කරලා ඔයාලගේ design එකට එකතු කරගන්න පුළුවන්.ඒවගේම canva එකේම search කරලා free images විතරක් use කරන්න පුළුවන්.(කැමති නම් paid ඒවාට සල්ලි ගෙවල ගන්න පුළුවන්)

මම පොඩි tutorial එකක් හැදුවා...වැඩිය පැහැදිලි නම් නැතුව ඇති.  XD 
         

හරි දැන් graphic design වැඩ පුළුවන් උනා කියමුකෝ....දැන් කොහොමද සල්ලි හොයන්නේ?

සරලවම Fiverr වලට බහින්න පුළුවන්.ඇයි ඉටිම් දැන් ඕන එකක් design කරන්න පුළුවන්නේ...

හරි fiverr වලට අමතරව? ඔව් තව  PeoplePerHour,Freelancer,UpWork aka Odesk,DesignCrowd...etc

එතකොට freelancer sites වලට අමතරව ක්‍රමයක් නැද්ද?

අපෝ තියෙනවා...කරන්න තියෙන්නේ මෙච්චරයි....හොද design ටිකක් කරලා පට්ට ලස්සන  portfolio එකක්(website/facebook page) හදා ගන්න. ඊළගට ඔය facebook ads වල යනවනේ අලුත් අලුත් pages ගැන ads එහෙම(company pages/website pages...etc) ඔතනින් ටිකක් ප්‍රාථමික ඝනයේ(පොඩ්ඩක් චොර) design තියෙන page එකක් බලලා direct contact කරගන්න(ඔව් ඔව් message එකක් දාන්න).මම experienced designer කෙනෙක් ,මම කැමතියි ඔයාලගේ company එකේ social media/website side එකේ graphic designing වැඩ සහනමිලට කරලා දෙන්න,මෙන්න මගේ portfolio එක කියලා ඔයාගේ portfolio website/facebook page එකේ ලින්ක් එක යවන්න.අහ තව එයාලට මුලින්ම free cover/profile picture එකක් වගේ හදල යවන්න. ;) 

ඔය එක ලේසිම විදියක් විතරයි....තව ඔයාලට පුළුවන් facebook එකේ search කරලා ඔය වගේ pages හොයාගෙන ඕකම කරන්න...තව ඔයාලගේ පැත්තේ තියෙන කඩවල් වලටත් ගිහිල්ල talk කරන්න, වැඩක් දෙකක් ලේසියෙන්ම සෙට් කරගන්න බැරි නැහැ...මේ මම පුද්ගලිකව අත්හදා බලපුවා විතරයි...තව ගොඩක් දේවල් ඇති(තියෙනවා)...


මම හැමතිස්සෙම කියනවා වගේ අලුතෙන් දෙයක් කරන්න හිතන්න(හිතල මදි, හිතල කොරහල්ලා)...අන්න එතකොට market එකම ඔබ ගාව තියේවි ;)

සිතන්න අලුතින්...කරන්න දිරියෙන්!!!

ඔබට ජය!
LK Marketer



ප.ලි: දැන් නම් මගේ ලිවීමේ හැකියාව සෑහෙන්න අඩුවෙලා.(අඩුවෙලා කියන්නේ නැතිම වෙලා) ඒක නිසා මොනා හරි අපැහැදිලි තැනක් තියෙනවනම් අහන්ඩ.වැරදි තියෙනවනම් පෙන්වා දෙන්ඩ.

19 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ela mchn :) මෙහෙමයි මේකෙන් විතරක් graphic design ගොඩ දාගන්න පුළුවන් කියල මම කියන්නේ නැහැ...එක නිසා canva.com use කරන ගමන් PS/AI/CD වගේ ඒවත් හොදට ඉගෙන ගන්න...අත්දැකීම් එක්ක ඉස්සරහට යනකොට skills අතිනුත් ගොඩක් දියුණු උනාම වැඩ කරගෙන යන්න ලේසි වේවි. :-bd

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. Suprb wadak mchn.im gonna try it.hmowamadanuwath krata thanks bro

    ReplyDelete
  3. Replies
    1. අහ් පොඩි අතපසුවීමක් වෙලා ලින්ක් එක change වෙලා...මෙන්න මේ ලින්ක් එකෙන් ඔයාට ebook එක download කරගන්න පුළුවන් :) http://hstr.gq/wp/

      Delete
  4. සුපිරි මචෝ....

    ReplyDelete
  5. ela ela ps/ai install karala nathi machine wala unath ikmanata wadak kara ganna hodhai.

    ReplyDelete
    Replies
    1. ඔව් :D PS/AI එහෙම ඕනෙම නැහැ

      Delete
  6. ගිග් එකක් හදලා කොච්චර කල් යනවද ඕඩර් එන්න

    ReplyDelete
  7. ara pdf eka download karanna bane??

    ReplyDelete